මහින්දානන්ද සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට
කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.

කැරම් බෝඩ් නඩුව සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ගොනු කළ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇත.

වසර විසිපහක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී. මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට පසුගිය මැයි 29 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්ම වරදකරුවන් බවට තීන්දු කරමින් සිර දඬුවම් නියම විය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත