මූලාශ්‍ර 2ක්
හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (28) උදෑසන පැමිණියා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (28) උදෑසන පැමිණියා. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනපතිවරයා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා