ආරුක්කු 9 දුම්රිය පාලම අසල නායයෑමක්
"දිට්වා" සුළු කුණාටුවේ බලපෑමක් සමග ඇති වූ අයහපත් කාලගුණය නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දෙමෝදර ආරුක්කු 9 දුම්රිය

"දිට්වා" සුළු කුණාටුවේ බලපෑමක් සමග ඇති වූ අයහපත් කාලගුණය නිසා දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් දෙමෝදර ආරුක්කු 9 දුම්රිය

එහෙත් මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ නායයෑම මෙන්ම ගොඩනැගිලි විනාශ වීමක් නිසා මෙහි ඉදිකිරීම් අවසන් කිරීම ප්‍රමාද වනු ඇතැයි පැවසෙනවා. අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ කිසිසේත්ම මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බවයි. එම නිසා මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කර ලබන වසරේදී දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වෙන බව ද හෙතෙම අවධාරණය කළා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා