මූලාශ්‍ර 2ක්
ඉන්දියාවේ ගෝවාහි රාත්‍රී සමාජ ශාලාවක විශාල ගින්නක් - 23ක් මරුට
ඉන්දියාවේ උතුරු ගෝවාහි රෝමියෝ ලේන් ප්‍රදේශයේ ජනප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක අද (07) අලුයම් කාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බවයි ම වනවිට තොරතුරු වාර්තා වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම ගින්න හේතුවෙන් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ඔවුන් මේ වනවිට ගෝවා වෛද්‍ය විද්‍යාලයේ ප්‍රතිකාර ලබන බවයි [...]
