අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්10 Mar 2026

ස්විට්සර්ලන්ත තානාපති ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී

- ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා හමු වී තිබේ.එහිදී මෙරට වත්මන් ආර්ථිකය මෙන්ම මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඇති වි තිබෙන තත්ත්වය පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකාවේ තානාපති සේවය ආරම්භ කර ගෙවී ගිය වසර 70ක කාලය තුළ මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම, උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වැනි සමාජීය හා සංස්කෘතික ක්ෂේත්‍ර නඟා සිටුවීමට ස්විට්සර්ලන්තය දායකත්වය සැපයූ බව සිහිපත් කළ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා එම සහයෝගය බෙහෙවින් අගය කරන බවද සඳහන් කරන ලදි.මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරන බව සඳහන් කළ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය Siri Walt මහත්මිය මෙරට තරුණ ප්‍රජාවගේ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීමට සහ ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට අඛණ්ඩ සහාය ලබාදීමට සූදානම් බවද සඳහන් කළාය.මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් (දේශපාලන) Justine Boillat මෙනවියද සහභාගී විය.

News First - සිංහල•10 Mar 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

මෙම පුවත කුමක් ගැනද

ස්ථාන
  • උතුරු නැගෙනහිර2
  • Sri Lanka
යතුරු පද
  • ස්විට්සර්ලන්ත2
  • තානාපතිවරිය
  • කාර්යමණ්ඩල
  • මැදපෙරදිග
  • ජනාධිපති
  • ප්‍රධානී
  • සිටුවීමට
  • තත්ත්වය
  • ස්ථාවරය
  • ලංකාවේ

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මැදපෙරදිග යුද තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ස්ථාවරය අගය කරනවා - ස්විට්සර්ලන්ත තානාපතිවරියDasatha Lanka News·10 Mar 2026
සම්පූර්ණ වාර්තා