මූලාශ්‍ර 5ක්
ශ්‍රී ලංකාවට පාකිස්තානු පාර්ලිමේතුවේ ස්තූතිය (VIDEO)
පවතින ත්‍රස්ත ප්‍රහාර අවදානම හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය රට තුළ සිටිමින් ක්‍රීඩා කිරීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ස්තූතිවන්ත වන බව පාකිස්ථානු කතානායකවරයා පවසනවා. ඒ එරට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
