ඉන්දියාවට එරෙහිව අයර්ලන්තයට ඓතිහාසික T20 තරගාවලි ජයක්
අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
අඛණ්ඩව T20 ලෝක ශූරයන් වූ ඉන්දීය කණ්ඩායම තරග 2-0කින් පරාජය කරමින් ඉන්දීය කණ්ඩායම සමඟ පැවති T20 තරගාවලිය ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ.
බෙල්ෆාස්ට්හි පැවති දෙවැනි T20 තරගයේදී ඉන්දියාව පරාජය කිරීමත් සමඟ ඉන්දීය කණ්ඩායමේ තරගාවලි 16ක අඛණ්ඩ ජයග්‍රාහී ගමන අවසන් කිරීමට අයර්ලන්තයට හැකි විය. මෙම තරගාවලි ජයග්‍රහණය 2007 ලෝක කුසලානයේදී පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීම සහ 2011 ලෝක කුසලානයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 328ක් හඹා ගොස් ලැබූ ජයග්‍රහණය සමඟ සැසඳිය හැකි බව අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර් සඳහන් කළේය."අඛණ්ඩව දෙවරක් ලෝක ශූරයන් වූ කණ්ඩායමක් පරාජය කිරීම කණ්ඩායමක් ලෙස…
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා