බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට පත් කළ ආර්ථික අවේක්ෂණ කමිටුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා. මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති වී [...]
මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ සිදු වන තෙල් මිල ඉහළ යාම, නාවික සැපයුම්වල බාධා ඇති වීම සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට ඇති වී තිබෙන අපහසුතා හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි අයහපත් බලපෑම් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහබැංකු අධිපති ආචාර්ය පී.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- අනිල් ජයන්ත ප්‍රනාන්දු2
- පී. නන්දලාල් වීරසිංහ2
- දුමින්ද හුලංගමුව2
- මංගල විජේ2
- තිලකා ජයසුන්දර
- චන්න ගුණවර්ධන
- රම දිසානායක
ආයතන- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථ2
- ශ් රී ලංකා වරාය අධිකාරිය2
- ලිට් රෝ ගෑස් ලංකා ලිමිට2
- ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය
- ශ් රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
යතුරු පද- ප්‍රධානත්වයෙන්2
- පුරවැසියන්ගේ2
- ස්ථාවරභාවය2
- සුභසාධනය2
- අවේක්ෂණ2
- ආර්ථික2
- කමිටුව2
- ජනපති2
- සැපයුම්වල
- රැස්වුණි
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා