මූලාශ්‍ර 4ක්
පොලිස්පතිගේ ප්‍රකාශයෙන් ජගත් විතානගේ පුරවැසි වරප්‍රසාද උල්ලංඝනය වෙලා - සජිත් ප්‍රේමදාස
වර්තමානයේ පොලිසියේ සමහර ක්‍රියාකාරකම් දැඩි දේශපාලනීකරණයකට ලක්ව ඇති බවත් සමහර විමර්ශන දේශපාලන හා මාධ්‍ය සංදර්ශන බවට පත් කර ඇති බවත් පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන සම්බන්ධයෙන් සිදු කළ අදහස්වලින් පැහැදිලි වන බවත් විපක්ෂ නායකවරයා පවසනවා. සජිත ප්‍රේමදාස විසින් සිය යූ ටියුබ් නාලිකාවේ වීඩියෝවක් පළ කරමින් මේ බව සඳහන් [...]
