ධීවර ක්ෂේත්‍රයේ දියුණුවට රුසියාවෙන් තාක්ෂණික හා ආයෝජන සහාය
ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ මත්ස්‍ය නිෂ්පාදන වන ටූනා (Tuna), ඉස්සන් සහ කකුළුවන් ඇතුළු නිෂ්පාදන රුසියානු වෙළෙඳපොළට අපනයනය කිරීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට කැමැත්තෙන් පසුවන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය. ඒ
