නවසීලන්තය පෙන්වා කෝටි 3කට විද්ද වංචාකරුට වැඩ වරදියි
ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 12ක් වංචා කළ අයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් පසුගියදා(30) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු පසුගිය මහමැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී
