මොරොක්කෝවේ අගමැති ධුරය කාන්තාවකට
මොරොක්කෝවේ අග්‍රාමාත්‍ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 50 හැවිරිදි නීතිඥවරියක ද වන ෆාතිමා සෙහ්රා මන්සූරිය.

මොරොක්කෝවේ අග්‍රාමාත්‍ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 50 හැවිරිදි නීතිඥවරියක ද වන ෆාතිමා සෙහ්රා මන්සූරිය.

ඒ, මොරොක්කෝ හයවන මොහොමඩ් රජු විසින් ෆාතිමා සහ්රා එල් මන්සූරි රටේ නව අගමැතිවරිය ලෙස පත් කර තිබුණා. ඒ අනුව මොරොක්කෝ ව්‍යවස්ථාවට අනුව, වැඩිම ආසන දිනාගත් පක්ෂයෙන් රජයේ ප්‍රධානියා පත් කිරීමේ බලය රජුට හිමිවන අතර, හයවන මොහොමඩ් රජු එල් මන්සූරිට නව රජයක් පිහිටුවීමේ වගකීම පවරා තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා