මූලාශ්‍ර 3ක්
අතුරුදන්වූ නාවික නිලධාරීන් 5 න් එක් අයෙකුගේ සිරුර හමුවෙයි
මුලතිව් චලෙයි කලපුවේ මෝයකට පුළුල් කිරීමේ කටයුතු අතරතුර අතුරුදන් වූ නාවික හමුදා නිලධාරීන් පස්දෙනා අතුරින් එක් නිලධාරියෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. පසුගිය නොවැම්බර් මස 28 වැනි දින චලෙයි කලපුවේ මෝයකට ආශ්‍රිතව පැවති වැලිපර ඉවත් කරමින් එම ප්‍රදේශය පුළුල්
