COLOMBO ( News1st ) - ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් ඉහළ ගොස් තිබේ.ඒ අනුව රන් අවුන්සයක මිල, අද (06) පෙරවරුවේ සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4,459ක් ලෙසය.ඊයේ (05) රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,322 ක් ලෙස සටහන් වුණි.
ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහලයාමඇමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂාකාරී වත්කම් වෙත විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් රත්‍රං සඳහා ඇති වී තිබෙන ඉහළ ඉල්ලුම හමුවේ මෙම මිල ඉහළ යාම සිදුව ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දේ.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
ස්ථාන- United States2
- අමෙ2
- වෙනිසියුලානු රාජ් ය යා
යතුරු පද- ඉහළට2
- මිල2
- රන්2
- ලෝක2
- අවුන්සයක
- වෙළඳපොළේ
- news1st
- ඉහලයාම
- උණුසුම
- විතැන්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා