පුටින්ගෙන් ජනපති අනුරට පණිවිඩයක්
ශ්‍රී ලංකාව පුරා හටගත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ දැවැන්ත ජීවිත හානි සහ දේපළ විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය පළ කර සිටියි. දිවයිනට බලපෑ මෙම බිහිසුණු ගංවතු
