රනිල්ගෙ UK ගමනට නඩු පැවරීම: නීතිපති දෙපාර්තමේන්තුව දෙකට බෙදිලා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ සංචාරයක නිරත වූ අවස්ථාවේදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පැවරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් නිර්මාණය වී තිබේ. අපර