පොලිස්පති නමින් ඊමේල් කප්පම් ජාලයක්...
පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් (Email) ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විර්මශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව විර්මශනයක් ආරම්භ කර ඇත.සහ ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳව
