11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය වෙනුවෙන් විශේෂ කාර්යාලයක් කොළඹ දී විවෘත කෙරේ
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ කාර්යාලය නිලවශයෙන් අද (19) කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී විවෘත විය.
11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ කාර්යාලය නිලවශයෙන් අද (19) කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී විවෘත විය.
ලෝකයේ ළමුන් වෙනුවෙන් බිහිවූ විශාලතම ළමා සංවිධානය වන ලෝක බාලදක්ෂ ව්‍යාපාරය මේ වන විට ලෝකයේ රටවල් 176 ක මිලියන 60 ක පමණ සමාජිකත්වයක් දරනවා. ශ්‍රී ලංකාවේ බාලදක්ෂ කටයුතු ආරම්භ කර වසර 115 ක් ගතවීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරි 17 -23 දක්වා කොළඹ දියගම ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා