අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්6 Jun 2026

මාධ්‍ය වෙනුවෙන් පනත් කෙටුම්පතක් ගැසට් කෙරේ

ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමයෙන් ය.ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීයමය පරිවර්තනයක් සනිටුහන් කරමින්, "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය" පිහිටුවීමේ පනත් කෙටුම්පත , ගැසට් කර තිබේ.මෙරට මාධ්‍ය වෘත්තිකයින්ට, වෘත්තීය වටිනාකමක් මෙන්ම නීතිමය පිළිගැනීමක් ලබාදීම එහි අරමුණයි.එම පනත් කෙටුම්පත මගින් මෙරට ප්‍රථම වතාවට "වරලත් මාධ්‍යවේදී" හෙවත් "Chartered Journalist" යන නිල නාමය සහ සහතිකය හඳුන්වා දී තිබේ.මෙතෙක් රටේ පවතින නීති පද්ධතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නොතිබූ "මාධ්‍ය වෘත්තිකයා " කවුරුන්ද යන්න පිළිබඳව පුළුල් නිර්වචනයක් ද, පනත් කෙටුම්පත මඟින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්.ආයතනයේ සාමාජිකත්වය ලබාදීමේදී ඔවුන් විවිධ වෘත්තීය ශ්‍රේණි යටතේ වර්ගීකරණය කිරීමට එමගින් ප්‍රතිපාදන සලසා තිබේ.මෙතෙක් සාම්ප්‍රදායික මාධ්‍යවලට පමණක් සීමා වී තිබූ එම වෘත්තීය පිළිගැනීම, මින් ඉදිරියට නිසි ප්‍රමිතීන්ට යටත්ව ඩිජිටල් මාධ්‍ය, වෙබ් මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය වෘත්තිකයින් සඳහා ද "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" විවෘත වෙයි.ලියාපදිංචි වන සියලුම සාමාජිකයින් වෙනුවෙන් නව ජාතික මාධ්‍ය ආචාරධර්ම සහ ප්‍රමිති පද්ධතියක් එම ආයතනය මගින් බලාත්මක කරනු ඇති.එම ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් හෝ වෘත්තීය නොවන හැසිරීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ස්වාධීන විනය කමිටුවක් පත් කිරීමට ද පනතින් ප්‍රතිපාදන සැළසෙයි.

News First - සිංහල•6 Jun 2026
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීයමය පරිවර්තනයක් සනිටුහන් කරමින්, "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය" පිහිටුවීමේ පනත් කෙටුම්පත , ගැසට් කර තිබේ. ආයතනයේ සාමාජිකත්වය ලබාදීමේදී ඔවුන් විවිධ වෘත්තීය ශ්‍රේණි යටතේ වර්ගීකරණය කිරීමට එමගින් ප්‍රතිපාදන සලසා තිබේ. ලියාපදිංචි වන සියලුම සාමාජිකයින් වෙනුවෙන් නව ජාතික මාධ්‍ය ආචාරධර්ම සහ ප්‍රමිති පද්ධතියක් එම ආයතනය මගින් බලාත්මක කරනු ඇති.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්
  • ශ් රී ලංකා වරලත් මාධ් ය
  • ශ් රී ලංකා වරාය
ස්ථාන
  • මෙරට
යතුරු පද
  • කෙටුම්පත2
  • ගැසට්2
  • කෙරේ2
  • පනත්2
  • වෘත්තිකයන්ගේ
  • ප්‍රතිපාදන
  • පිහිටුවීමේ
  • සංස්ථාපිත
  • වෙනුවෙන්
  • වෘත්තීය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේDasatha Lanka News·6 Jun 2026
සම්පූර්ණ වාර්තා