OIC ලා 7 කට ස්ථාන මාරු
පොලිස් ස්ථානාධිපති ධුරයන් හොබවනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් හත්දෙනකුට එම ධුරයන් අහිමි කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (21) දිනයේ සිට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ පොලිස් පණිව
