මූලාශ්‍ර 2ක්
විදේශ විනිමය ප්‍රේෂණ ඩොලර් බිලියන 6 ඉක්මවයි
මේ වසරේ (2026) ජනවාරි - අගොස්තු මාස 08 ක කාලපරිච්ඡේදය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම්, ඇමෙරිකානු ඩොලර් බිලියන 6 සීමාව ඉක්මවා යමින් ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වේ
