මූලාශ්‍ර 2ක්
අසිරිමත් නත්තල උදා වෙයි (VIDEO)
ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත සිදුවූ අසිරිමත් නත්තල අදයි. සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් වහන්සේගේ උපත මානව සමාජය නව මඟකට යොමු කළ සන්ධිස්ථානයක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Kavika Tharunindu Ashirwad Gamarathne විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න