මූලාශ්‍ර 2ක්
බිංගිරියේ අඩු ආදායම්ලාභී පාසල් දරුවන් 118කට මූල්‍යාධාර
බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල්වල අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ මිල දී ගැනීම සඳහා මූල්‍ය සහය ලබාදීමේ වැඩසටහනක් කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් විජේසේකර මහතාග
