දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වුණු ගම්පොළ - නාවලපිටිය දුම්රිය මාර්ගය යළි විවෘත වෙන දිනය ගැන සුබ ආරංචියක්
මෑත ඉතිහාසයේ මෙරටට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වභාවික ව්යසනය වූ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට පොදු ප්රවාහන පද්ධතියට සිදුව...

මෑත ඉතිහාසයේ මෙරටට මුහුණ දීමට සිදු වූ දරුණුතම ස්වභාවික ව්යසනය වූ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට පොදු ප්රවාහන පද්ධතියට සිදුව...

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත්වූ ගම්පොළ සිට නාවලපිටිය දක්වා මාර්ගයේ දුම්රිය ධාවනය එළැඹෙන දෙසැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව උඩරට දුම්රිය මාර්ග සංවර්ධන ව්යාපෘතිය භාර ඉංජිනේරුවන් පවසනවා. ගතවූ දස මසක කාලය තුළ කොටස් කිහිපයක් යටතේ උඩරට දුම්රිය මාර්ගය ප්රතිසංස්කරණය කර පසුගිය දෙවැනිදා සිට ගම්පොල දක්වා දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබුණා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 4ක් මෙම පුවත වාර්තා කර ඇත