වැඩ බාර නොගන්න සියළු වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවතට..- නලින්ද
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට ඇතුළත් කරගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව ලබන සෙනසුරාදා දහවල් 12න් අවසන් වන බවත්, එතෙක් අයදුම් නොකරන කිසිදු වෛද්‍යවරයෙකුට ඉන් පසුව රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාව නොලැබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් පසු අයදුම් කිරීමේ කාලසීමාව එක් විනාඩියකින් හෝ දීර්ඝ නොකරන බවයි. අයදුම්
