මූලාශ්‍ර 3ක්
වැලිගම ඝාතකයින් ගැන සාර්ථක තොරතුරක්
වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනයේ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.අද (23) පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Hiru News Sinhala විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න