මූලාශ්‍ර 4ක්ජනප්රිය
බුත්තල – මොණරාගල බස් දෙකක් ගැටි අටකට තුවාල
අද (24) උදෑසන බුත්තල - මහගොඩයාය ප්‍රදේශයේදී සිදු වූ අනතුරෙන් අට දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කළා. වැල්ලවාය සිට මොණරාගල බලා ධාවනය වූ ලංගම බස් රථය මගීන් බැස්සවීම සඳහා නතර කිරීමේදී, මාතර සිට අම්පාර බලා ධ
