බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථා තත්ත්වයට
- ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථාතත්ත්වයට පත් කර තිබේ.ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පැවසුවේ ඇතිවූ ආපදාවලින් නිවෙස් වල ජල සැපයුමට හානී වී ඇත්නම් ඒ වා මුදල් අයකිරීමකින් තොරව පිළිසකර කර දෙන බවය.ආපදා වලින් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 5.6 බවට ඇස්තමේන්තුකර ඇතැයි ද ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා පවසන ලදි.
-605821.jpg)