මූලාශ්‍ර 2ක්
දික්ඔය අඹුසැමි යුවළ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අද (23) පස්වරුවේ හැකිව තිබේ.
හැටන්, දික්ඔය නගරයේ අඹුසැමි යුවළක් ඝාතනය කර ඔවුන්ගේ රන් භාණ්ඩ කොල්ලකා පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට අද (23) පස්වරුවේ හැකිව තිබේ.
හැටන්, දික්ඔය නගරයේ වෙළෙඳසැලක සිටි අඹුසැමි යුවළක් ගෙල කපා ඝාතනය කර පවුම් 18ක ස්වර්ණාභරණ රැගෙන පලා ගිය සැකකරු අද (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් විරසේකර මහතා පැවසීය. සැකකරු බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්‍රසෝ තේ වත්තේ නිවසක සැගව සිටියදී, තමන්ට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව හෙතෙම පැවසීය.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත