ප්රදේශ රැසක මදුරු කීට ඝණත්වය ඉහළට
සෞඛ්ය වෛද්ය නිළධාරී කොට්ඨාශ 70 ක පමණ මදුරු කීට ඝණත්වය ඉහළ යමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු මදුරුවන්ගේ ව්යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීම
