අද දින ගණුදෙනු අවසන් වන විට, කොළඹ කොටස් වෙළෙඳපොළ, දර්ශක දෙකෙහිම දැඩි පහත වැටීමක් සමඟින් ඍණාත්මක දවසක් සටහන් කළේය. දර්ශකවල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විශාල පරිමාවකින් සහ ඉහළ පිරිවැටුමකින් සමන්විත වූ විකිණීමේ පීඩනයයි.බොහෝ ආයෝජකයින් අද දින තම කොටස් විකුණා දැමීමට පෙළඹී ඇති අතර, එය දර්ශකවල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත.අද දින ගනුදෙනු වූ මුළු කොටස් ප්‍රමාණය 132,091,942කි. අද දින මුළු ගනුදෙනු
කොළඹ කොටස් වෙළෙඳපොළේ 2025 වර්ෂය තුළ මේ දක්වා ගනුදෙනු සතියක් තුළ වාර්තා වූ වැඩිම කඩා වැටීම මෙම සතිය තුළ දී වාර්තා වී තිබේ. පසුගිය නොවැම්බර් 28 සිකුරාදා ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 22,712.82 ක් ලෙසින් සටහන් වූ අතර එය අද (05) දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 21,497.08ක් ලෙසයි. බිලියන 7,699.16ක් ලෙසින් සටහන්ව ඇත.
Ada Derana Biz වෙතින් සාරාංශගත කර ඇත
යතුරු පද- කොටස්3
- පිරිවැටුමකින්
- පරිමාවකින්
- පසුබැස්මක්
- වෙළෙඳපොළත්
- වෙළෙඳපොළේ
- ගනුදෙනු
- දර්ශකවල
- දර්ශකය
- බිලියන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා