මූලාශ්‍ර 2ක්
හෙට අළුයම 04.00 දක්වා කැලණියේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමාකෙරේ
කැලණිය රජ මහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන අවසන් මහා දුරුතු පෙරහර අද (10 ) දින කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වනවා. විහාරස්ථානයෙන් ආරම්භ වන පෙරහැර පහතමාලයේ වීථි සංචාරය කර, කැලණි සිරි වටරවුම, විහාර මාවත, වලන්කඩේ හන්දිය, බස් නැවතුම්පල, බියගම මාර්ගය ඔස්සේ කැළණි රජමහ විහාරස්ථානයේ බියගම වාහලකඩින් විහාර භූමියට ඇතුළු වී ප්‍රධාන වාහල්කඩින් ගෙවදීමට නියමිතයි. ඒ [...]
