මූලාශ්‍ර 2ක්
කථානායක කාර්යාලයේ නාගයෙකු🐍 හමු වීමෙන් හදිසි තත්ත්වයක්
ඊයේ (නොවැම්බර් 18) පෙරවරුවේ කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලය තුළ නාගයෙකු සිටිනු දැකීම හේතුවෙන් සුළු වේලාවකට කලබලකාරී තත්ත්වයක් ඇති විය.කථානායකවරයා නිරතුරුවම ආහාර ගන්නා මේසය අසල ජනේලයකින් මෙම සර්පයා කාර්යාලය තුළට ඇතුළු වීමට
