මූලාශ්‍ර 4ක්
අතරමග වැඩ නතර වූ සෙත්සිරිපාය තුන්වැනි අදියරෙ හි ඉදිකිරීම් නැවත ඇරඹේ
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන සඳහා වඩාත් පහසු සහ සංවිධානාත්මක පරිපාලන පරිසරයක් නිර්මාණය කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස සෙත්සිරිපාය තෙවන අදියර කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීම ඊයේ (28) සිදුකෙරිණ.
