මූලාශ්‍ර 2ක්
ආසියානු ක්‍රීඩා උළෙල 2026 ශ්‍රී ලංකාව පදක්කම් 3ක් සමඟින් 28 වැනි ස්ථානයට
ජපානයේ අයිචි-නගෝයා (Aichi-Nagoya) හි පැවැති 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ (04 වැනිදා) නිල වශයෙන් නිමාවට පත් විය. තරගාවලිය අවසානයේ සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වූයේ රන්, රිදී සහ ලෝකඩ ඇතුළු සමස්ත පදක්කම් 341ක් දිනාගනිමිනි. මෙවර තරගාවල
