මූලාශ්‍ර 2ක්
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට විශේෂ ජනපති සමාව
මෙවර නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 49 දෙනකුට ජනපති සමාව හිමිව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක පවසනවා
මෙවර නිදහස් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 49 දෙනකුට ජනපති සමාව හිමිව ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක පවසනවා
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා