මූලාශ්ර 7ක්ජනප්රිය
රඹුක්කන - ගම්පොල අතර දුම්රිය ධාවනය දෙදිනකට අත්හිටුවයි
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රඹුක්කන - පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ නාය යාමක් සක්රිය වී දුම්රිය මාර්ගය මතට පස් සේදී එමින් පවතින බැවින් හෙට (24) සහ 25 දෙදින රඹුක්කන - පේරාදෙණිය, ගම්පොල අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්
