දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද (06) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ [...]
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල අද (06) පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology2
ස්ථාන- Sabaragamuwa Province3
- Northern Province3
- Eastern Province3
- Uva Province3
- Matale3
- Central Province2
- Western Province2
- උතුරු-මැද2
යතුරු පද- වැසි3
- ක්‍රමයෙන්2
- කිහිපයකට2
- දිස්ත්‍රික්කයෙත්
- පළාත්වලටත්
- පළාත්වලත්
- ඊසානදිග
- කාලගුණය
- ප්‍රදේශ
- ස්ථාපිත
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 3ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා