මූලාශ්ර 10ක්
අහුංගල්ලේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
අහුංගල්ල, ගල්වෙහෙර ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින්. ඊයේ අලුයම සිදුවූ එම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 74 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්. අදාළ වෙඩි
