2026 වසරේ පළමු මාස 06 ඇතුළත බහාලුම් මෙහෙයුම් 11.9%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරමින්, කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් 20 අතරට පිවිසීමට සමත්ව ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ මෙම වසරේ මුල් මාස 06 තුළදී පමණක් කොළඹ වරාය මගින් බහාලුම් 4,444,034ක් මෙහෙයවා ඇති බවයි. මේ [...]
අමාත්‍යවරයා පවසන්නේ මෙම වසරේ මුල් මාස 06 තුළදී පමණක් කොළඹ වරාය මගින් බහාලුම් 4,444,034ක් මෙහෙයවා ඇති බවයි. මේ අතර පසුගිය 2025 වසරේ මුල් මාස 06 තුළ බහාලුම් 3,972,053ක් කොළඹ වරායෙන් මෙහෙයවා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, මෙම වසරේ එය 11.9%ක වර්ධනයක් බවයි පැවසුවේ. එමෙන්ම පසුගිය වසර තුළ කොළඹ වරාය මඟින් බහාලුම් මිලියන 8.3ක් මෙහෙයවා ඇති බවත්, මෙම වසරේ එම සීමාව ඉක්මවා යෑමට කොළඹ වරායට හැකිවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
ස්ථාන- කොළඹ වරාය10
- Colombo5
- Sri Lanka2
- අප්‍රිකාව2
- මැදපෙරදිග2
- යුරෝපා2
- උතුරු ඉන්දියානු සාගරයේ
- ඉන්දියන් සාගරයේ
යතුරු පද- අතරට5
- ලොව5
- ප්‍රමුඛතම3
- බහාලුම්3
- alphaliner2
- newsletter2
- පිවිසීමට2
- weekly2
- වරායන්2
- කාර්යබහුලම
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා