මූලාශ්‍ර 2ක්
ඉදිරි සතියේ සිට ඇති විය හැකි තද වැසි ගැන කාලගුණ අනාවැකිය මෙහෙමයි
ඉදිරියේදී බෙංගාල බොක්කේ කැලඹිලි ස්වරූපයක් හට ගන්නා බැවින් එළැඹෙන සතියේ සිට දිවයින පුරා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මේ තත්ත්වය හේතු කොට ගෙන නාය යෑම් හා ගං වතුර පිළිබදව අවධානයෙන් සිටිය යුතු බවද එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක
