යෝෂිත ගොනුකළ පෙත්සමේ නියෝගය ජූලි 03
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ [...]
