මූලාශ්‍ර 2ක්
හෝමුස් ජය ෂුවර් නෑ.. ඇමරිකාව තවත් අඩියක් පස්සට.. රුසියා තෙල් සම්බාදක අකුලයි..
ඉරානයසමඟ පවතින යුදමය වාතාවරණයහේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉහළයන ඉන්ධන මිල පාලනය කිරීමේඅරමුණින්,දැනටමුහුදේ පවතින රුසියානු තෙල්නැව් සඳහා පනවා තිබූ සම්බාධකතාවකාලිකව ඉවත් කිරීමට ට්‍රම්ප්පරිපාලනය බ්‍රහස්පතින්දාපියවර ගත්තේය.එක්සත්ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවවිසින් නිකුත් කරන ලද මෙමනිදහස් කිරීම් ලබන අප්‍රේල්11වනදාදක්වා බලපැවැත්වේ.ඉරානගැටුම හේතුවෙන් බොරතෙල් බැරලයකමිල ඩොලර් 100සීමාවටආසන්න වී ඇති අතර,රුසියානුතෙල්
