විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයට මාතෘභූමිය, ජාතිය සහ දරුවන් ගොදුරු වීම වැළැක්වීම තම ඒකායන අරමුණ බවත්, කිසිදු අපරාධකරුවෙකුට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් අද ගොඩනඟා තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
නමුත් අපි තෝරා ගත්තේ මේ ව්‍යසනයෙන් අපේ රටත් ජනතාවත් මුදා ගැනීමේ මාවතයි. මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේ මාවතයි. මේ ව්‍යසනය පරාජයට පත් කිරීමේදී අපේ ගමත් සමාජයත් සමඟ සමීපව බැඳී සිටින පන්සලේ හාමුදුරුවන් වහන්සේලා, පල්ලියේ පූජකතුමන්ලා, කුරුක්කල් තුමන්ලා ඇතුළු ආගමික නායකයින්ට විශාල වගකීමක් තිබෙනවා.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- Anura Kumara Dissanayake2
- අනෝජා වීරසිංහ
- ජනාධිපතිවරයා
ආයතන- කෘත්‍යාධිකාරී මණ්ඩලවල
- ජනපති ආරක්ෂක අංශවල
- ආරක්ෂක අංශ
ස්ථාන- Southern Province2
- ජුලම්පිටියේ
- තංගල්ල
යතුරු පද- අපරාධකරුවෙකුට2
- ගොදුරුවීමට
- ව්‍යසනයේ
- තිබෙනවා
- දේශපාලන
- පාලනයක්
- රැකවරණය
- කිසිදු
- තබන්නේ
- දරුවන්
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා