'ඩුබායි කුඩු දිලිනි' ජාලයට සම්බන්ධ යුවළක් කෑගල්ලදී අත්අඩංගුවට
පාතාලයේ ප්‍රබල කාන්තා නියෝජනය නුවර පැත්තෙන් මතුවූ කුඩු දිලිනිය. ඇය කංජිපානි කණ්ඩායමේ ප්‍රබලයෙකි.'ඩුබායි කුඩු දිලිනි' හෙවත් 'කැන්ඩි කුවීන්' ලෙස හඳුන්වනු ලබන, ඩුබායි සිට ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන බවට සැක කෙරෙන කාන්තාවට සම්බන්ධ යුවළක් ක
