අපි අස්වැසුම හොරෙන් ගත්තා..- රජයේ සේවකයන් රැසක් පිලිගනී..
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් එම කාර්යාලයේ සේවය කරන සේවකයින් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කල බවට පිලිගෙන ඇත. එම කාර්යාලයේ විවිධ අංශවල සේවය කරන සේවකයින් රැසක් 2023 වසරේ සිට අස්වැසුම මුදල් ඔවුන්ගේ නම්වලට සහ ඔවුන්ගේ ලගම ඥාතීන්ගේ නම්වලට ලබා ගෙන ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය
