මූලාශ්‍ර 2ක්
මෙරට වරාය, ගුවන් සේවා සහ බලශක්ති ක්ෂේත්‍රයේ නව පිම්මකට කැනඩාවෙන් සහාය
ශ්‍රී ලංකාවේ කැනඩා රජයේ මහකොමසාරිස් ඉසෙබෙලා මාර්ටින් මහත්මිය, දේශපාලන සහ වෙළඳ කටයුතු උපදේශිකා ග්වෙන් ටෙමෙල් මහත්මිය සහ වරාය සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍යය අනුර කරුණාතිලක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර වරාය
