වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි
උතුරු පළාතේ සෞඛ්‍ය පද්ධතිය සවිබල ගැන්වීම සහ ප්‍රතිකාර සේවා විධිමත් සහ පුළුල් කිරීමට පියවර ගනිමින් වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ රුපියල් මිලියන 170.04ක වියදමින් හෙද නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලි
