යුක්තිය පසිඳලීමේදී ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට පැකිළෙන්නේ නෑ
මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා කිසිසේත්ම නොපැකිළෙන බවට සහතික වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු ජනතාවගේ සහ රටේ සුභසිද්ධිය
