ඉරානයට එරෙහිව ඇමරිකාවෙන් යළිත් දැවැන්ත ප්‍රහාර: සටන් විරාමය අවසන් බව ට්‍රම්ප් නිල වශයෙන් දැනුම් දෙයි
හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට බාධා කිරීම සහ වෙළඳ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීමට ප්‍රතිචාර වශයෙන්, ඇමරිකානු මධ්‍යම බලකාය විසින් ඉරානයේ ඉලක්ක වෙත යළිත් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු නියෝගය මත මෙම ප්‍රහාර ක්‍රියාත්මක වූ බව ඇමරිකානු බලධාරීහු තහවුරු කරති.ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, එරට න්‍යෂ්ටික මධ්‍යස්ථාන පිහිටි බුෂෙහර් නගරයට මෙන්ම බන්ඩර් අබ්බාස් සහ සිර
